ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි ර...
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
සි.බි රත්නායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ කාර්යයාලයක් අද (19) ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පා.ම සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ ය.
අපිට අරමුණක් තියෙනවා , අරමුණ තමයි අපි වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එන්න , සියලු දේවල් කඩා වැටිලා ඉවරයි.
පොහොර සහනාධාරේ කපා හරිනකොට මුකුත් කිව්වේ නැ ,දැන් කියනවා නිකම් දෙන්නම්ලු , ලගම පාසල හොදම පාසල කියලා දරුවන්ගේ අධ්‍යාපනය බොර්ඩ් ලැල්ලට සිමා කරනකොට වචනයක් කතා කෙරුවද?
සම්බුද්ධ ශාසනය ගැන කතා කරනවා , හාමුදුරුවෝ 48 නමක් සිර ගත කරනකොට වචනයක් කතා කෙරුවද?
රටේ ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් කෙහේද කැටි මැටි කල මානා සෙවලි කල ගෙදරක හිටියේ ? යනුවෙන් පැවසිය.

COMMENTS