ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරි මැතිවරණයෙන් ජය ගත හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරි මැතිවරණයෙන් ජය ගත හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඉතිරිවන බව ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමටත් එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් ජය ගත යුතු බව ඔහු කියා සිටියේ.
තමන් මෙවර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් අදහස් පළ කළේය.

COMMENTS