එ ජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ‍්‍රීලනිප අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර තීරණාත්මක සාකච්ජාවක් පැව...
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ‍්‍රීලනිප අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වුනු බව තොරතුරු වාර්තා වෙයි.
මෙම සාකච්චාවේදී අවධානය යොමුව ඇත්තේ ශ්‍රීලනිප පිරිසකගේ සහාය ජනාධිපතිවරණයේදී එජාපයට ලබා ගැනීම සම්බන්ධයෙනි.
මේ වන විට ඇය ලන්ඩනයේ සිටින අතර ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට පැමිණ අදාල කටයුතු සදහා ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS