දැ නට දින කිහිපයකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඩ වගුරක් බවට පත්ව ඇත. මේ දිනවල උතුරු පළාතට ඇති වී තිබෙන අධික වැසි තත්ත්...
දැනට දින කිහිපයකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඩ වගුරක් බවට පත්ව ඇත.
මේ දිනවල උතුරු පළාතට ඇති වී තිබෙන අධික වැසි තත්ත්වය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
පසුගිය 17 වැනිදා මෙම ගුවන් තොටුපල විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස විවෘත කලද මෙහි ගොඩ බෑ හැකි ඉතා කුඩා පරිමාණයේ ගුවන්යානා පමණක් බවටද විවේචනය එල්ලවෙමින් තිබේ.

COMMENTS