ඉ දිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. පොදුජන ...
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පොදුජන පෙරමුණට ඡන්දය නොදුන්න ද තමන් තම ඡන්දය භාවිතා කරන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම පරාජය වන බව ද ඔහු පැවසුවේය.
නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන් සමග සිටින බවත් එනිසාම පොහොට්ටුව පරාජයට පත් වන බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

COMMENTS