විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරමින් ඇතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි න...
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරමින් ඇතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
එ් අනුව මේ වන විට ජනාධිපතිවරයා සමග ආරක්ෂක රථ 11ක් ගමන් කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
COMMENTS