දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ
Homeප්‍රවෘත්ති

කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ

PropellerAds

කවුරු බලයට පැමිණියද රට තුළ ආඥාදායක පාලනයකට ඉඩ නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප...

මෛත්‍රීට දෙන තනතුර ගැන එකඟතාවයක් - ශ්‍රීලනිපය තහවුරු කරයි
ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක් ?
”රාජ්‍ය සේවකයින්ට සතියට එක් දිනක් බතික් අදින්න නීතියක් ගේනවා” – දයාසිරි ජයසේකර
කවුරු බලයට පැමිණියද රට තුළ ආඥාදායක පාලනයකට ඉඩ නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (12) තවලතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච්හිදී පැවති නීතීඥ හමුවකදීය.

වැරදිලාවත් ලබන මාර්තු, අප්‍රේල් වෙනකොට මේ රටේ පාලනය ආඥාදායකයෙකු අතට ගියොත් උසාවිය නිශ්ශබ්ද වෙන්න කියලා උසාවියේ කට වහලා, සැකකරුවන්ව තමන්ට කැමති විදියට එළියට දාලා, කැමති විදියට නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවලා, කැමති විදියට අධිකරණ පද්ධතිය මෙහෙයවන පාලකයෙක් ආවොත් ජාතික ජන බලවේගයේ ප්ලෑන් බී එක මොකක්ද? යැයි එහි පැමිණ සිටි නීතීඥරයෙක් අනුර කුමාර දිසානායක මහතා  විමසා සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේය.

"ලොකූ බිල්ලෙක් හදාගන්න එපා. 2015 ජනවාරි 08 වෙනිදා දිගුව බවට ඔතන පත්වෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. ඒ වෙනකොට ඒ ගොල්ලෝ මර්ධනයේ තැනක හිටියා. ඒකාධිපතිවයේ තැනක හිටියා. අධිකාරිත්වයේ තැනක හිටියා. වංචාවේ දූෂණයේ තැනක හිටියනේ ස්ථානගතවෙලා. 2015 දිනුවනම් ඒකෙන් ඔබ්බ, එකේම දිගුවක්. හැබැයි නැවත පටන් ගැනීම ඒකේ ඛණ්ඩනයක්. නැවත ජයග්‍රහණය කළොත් ඒක අඛණ්ඩවක් නෙවෙයි 2015 ඛණ්ඩනයක්. ඒක නිසා අවුරුද්දක්, දෙකක්, තුනක්, අපිට කාලය නිශ්චය කරන්න බැහැ. නමුත් නැවත යම් කාලයක් යනවා අරටික හරියට ස්ථානගත කරගෙන අතෙන්ට හරියටම සැලසුම් හදාගෙන. අනුර සේනානායකලා වැනි අයට බස්නාහිර පළාත් භාරදීලා මෙහෙම තියෙනවා සැලසුම් ටිකක්. ඒක නිසා මම හිතනවා ඒකට සැලකියයුතු කලායක් යනවා."

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමග ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා, නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා, නීතිඥ හේමක සේනානායක මහතා, නීතීඥ හර්ෂ නානායක්කාර මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ
කවුරු බලයට ආවත් ආඥාදායක පාලනයකට ඉඩ නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg43j9Y0DzfXiwMFmnyazizfAuT5tSOnBFB-gwy7R_XRfDzAdAfOCdrc-l4t_j5FbrPNyEQkaTpC_QleiMdY8Ulu9_tRs6Z1xLW4ATgXIs3HENdwFL-cr3WDHNmwHYRjSqe9PiWPp4RSZzi/s320/yu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg43j9Y0DzfXiwMFmnyazizfAuT5tSOnBFB-gwy7R_XRfDzAdAfOCdrc-l4t_j5FbrPNyEQkaTpC_QleiMdY8Ulu9_tRs6Z1xLW4ATgXIs3HENdwFL-cr3WDHNmwHYRjSqe9PiWPp4RSZzi/s72-c/yu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_306.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_306.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy