යුද අපරාධ කරන ලද නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් එළැඹෙන අගෝස්තු 17 වැනිදායින් පසු පළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එම පක්ෂ පාර...
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.
දෙමළ ජනතාව වෙනුවෙන් දිවිපිදු සාමාජිකයන්ට සාධාරණයක් ලෙස හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර විමර්ශනයක් කර දඬුවම් පමුණුවන බව ද ඔහු සඳහන් කළේය.
කොටි සංවිධානය ආයුධ අතට ගත්තේ ස්වයංපාලනයක් ගැනීමේ අරමුණෙන් බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් ලෙස තම පක්‍ෂයද එම අරමුණු අතහැර නැති බවත් ඔහු කව දුරටත් පැවසීය.
COMMENTS