දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ !
Homeප්‍රවෘත්ති

ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ !

PropellerAds

ප සුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය...

ධූරය අත්නොහරින රාජා නිසා ජීඑල් තවත් අමාරුවක වැටෙයි!
පළමු වරට රාජපක්ෂවරු ජන්දයක් කල් දමයි! පුංචි ජන්දය අවුරුද්දකින් පස්සට දාන කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුවට එයි!
බැසිල් ආපසු පැමිණෙන්නේ ඇමති මණ්ඩල සංශෝධනයකින් අනතුරුවයි !
සුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ වේදිකාවට මර්වින් සිල්වා මහතා එක්විය.

ඔහු දික්වැල්ලේ වේදිකාවට ගොඩ වී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබීය.

පසුගිය රජයේ ඇමති වරයෙකු සිටිය දී ඔහු විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට විපක්ෂය ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල වූයේ දැඩි විරෝධතාවයකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ !
ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYa45GhCP_SRHiPdNeCNUkdz8En80fLfbYMvF2T100j87Rh5OgcMI27NYoDvOLZjXa_RrMy4z97udSjdFV-_Q2tHmTO4acyu2vP74zGgXPK-rD0OxXzd1R1xK0NTHJzv-m-YOCf26Xbdew/s320/mervin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYa45GhCP_SRHiPdNeCNUkdz8En80fLfbYMvF2T100j87Rh5OgcMI27NYoDvOLZjXa_RrMy4z97udSjdFV-_Q2tHmTO4acyu2vP74zGgXPK-rD0OxXzd1R1xK0NTHJzv-m-YOCf26Xbdew/s72-c/mervin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy