හි ටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවක සාක්‍ෂි කැදවීම ඔක්තොම්බර් 14 වැනිදා දක්වා අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය අද නි...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවක සාක්‍ෂි කැදවීම ඔක්තොම්බර් 14 වැනිදා දක්වා අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය.
ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් සිටියදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කරන ලදැයි එල්ල වූ චෝදනා මත මෙම නඩුව විභාග කෙරෙයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS