ප්‍ර වාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට සහාය දැක්වීම සඳහා සූදානමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල මාධ...
ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට සහාය දැක්වීම සඳහා සූදානමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.
ඉදිරි දින කිහිපයේදී සිය තීරණය ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද එම වාර්තාවන් කියා සිටී.
අර්ජුන රණතුංග මහතා කලක් තිස්සේම ආණ්ඩුව සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටි බවද එහි දැක්වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රණතුංග මහතාගේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොදන්නා බවත් එවන් පිල් මාරු කිරීමක් ගැන තොරතුරක් දැනට තමන් සතුව නැති බවත්ය.

COMMENTS