ඊ යේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමත...
ඊයේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙමින් එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන ලදී.
එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

COMMENTS