ඉ දිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් 183 දෙනෙකු සූදානම් බව ශ්‍රී ලංකා නිද...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් 183 දෙනෙකු සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.
එම පෙරමුණේ ලේකම් රජික කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂව කොටස් 3කට වෙන් වී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණ සහයෝගය දීමට එකතු වූයේ ද තනතුරු සහ වරප්‍රසාද සඳහා පමණක් බවද ඔහු පැවසීය.
කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රාජපක්ෂවරුන්ට කැමති නැති බවත් ඔවුන් පරාජය කිරීමට තමන් එම පිරිසට නායකත්වය දෙන බවත් ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන ශ‍්‍රීලනිප වැඩ බලන සභාපති රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසන්නේ අදාල පුද්ගලයන් ශ‍්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවත් කර ඇති බවත් ඔවුන් කිසිවෙකුට ඡුන්ද 100ක් ගන්න බැරි බවත් ඔවුන් සියළු දෙනා තම ආසන අන්ත පරාජයට පත් වූවත් බවත්ය.

COMMENTS