ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 05 දෙනෙකු එජාප ජනාධිපති අපේෂක්‍ක සජිත් ප්‍රේමදාසට සහාය දීම සඳහා සූදානමින් ස...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 05 දෙනෙකු එජාප ජනාධිපති අපේෂක්‍ක සජිත් ප්‍රේමදාසට සහාය දීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මෙම පිරිස හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියට හිතවාදී පිරිසක් වන අතර ඔවුන් ඊවේ දිනයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සජිත් පිලේ ප‍්‍රබලයන් දෙදෙනෙකු සමගින් මෙම සාකච්චා පවත්වා ඇත.
රුපියල් කෝටි 25ක් මෙම එක් මන්ත‍්‍රීවරයෙක් සදහා ලබා දෙනු ඇති බවටද තොරතුරු ඇත.

COMMENTS