දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය - මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් (video)
Homeප්‍රවෘත්ති

ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය - මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් (video)

PropellerAds

ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස්  ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඔ්නේ ඒ ප්‍රකාශ අද පුවත්ප...

සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!
රට අවල කරම සලසමක ගන ආරකෂක රජය ඇමතගන හළදරවවක!
පසක පරහරයට අවරද 4ය! කරණ රසක හළවල තයනව! පරලමනතවට දල තයනව! පරහරය මහමළකරව කවද කයල ඒ වරතවල තයනව! (VIDEO)
ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස්  ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඔ්නේ ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්. ෆේක් නිව්ස් එකක්. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නන්න කරපු තවත් අසාර්ථක උත්සායක්.

මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට, මම යාපනයට ආපු නිසා නොහිටියත් ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. එතනදී එහෙම දෙයක්වත් කතා කරලා නොතියන මොහොතක ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඔ්නෙයි කියලා තියෙන මොහොතක මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තුළින් ප්‍රෝඩාභයගේ ඒ ව්‍යාපාරයේ කඩා වැටෙන ස්වරූපයයි මේ අය ඒ පෙන්වලා තියෙන්නේ.

මොකද අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඔ්නේ සජිත් ප්‍රේමදාසයි කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක. මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්. අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ  මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.

එක්සත් ජාකිත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නේද එක තීරණය කරන්නේ?
හරි ඒක නිසා තමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු දැන් තුනෙන් දෙකක්ම දැන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීන්දුව, මේ එක එක ගෝඨාභයට කඩේ යන අයගෙන් නෙවෙයි ගන්න ඔ්නේ. ඒ තීන්දුව අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි එකතු කරලා කරපු  රැස්වීමකදී අවසන් තීරණය ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා කියනවා?
නැහැ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලත් නැහැ කැඩෙන්නෙත් නැහැ. මොකද දෙකට කැඩෙන්න බැහැනේ මොකද අනූ පහක් එක මතයක ඉන්නකොට තව පස්දෙනෙක් කියනවා නම් බැහැයි කියලා, කඩනවා නම් කඩන්න හදන්නේ ඒ පස්දෙනා මිසක් අර අනූ පහ නෙවෙයි. මුළු පක්ෂයම එක මතයක ඉන්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය - මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් (video)
ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය - මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmW-VK8IENENsInEfOQm8KAc_xWtBGqTsCWroxtPTfOnjLBhZJ_Z3YMQJEp_j_0Q9dtVePFS_mjQOwlKnBy31A5DDR22fsR0eKXddAIAULWTv_XhvSnStBr5QjswJRLxZbXX8gux2Ok4Ul/s320/sajimangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmW-VK8IENENsInEfOQm8KAc_xWtBGqTsCWroxtPTfOnjLBhZJ_Z3YMQJEp_j_0Q9dtVePFS_mjQOwlKnBy31A5DDR22fsR0eKXddAIAULWTv_XhvSnStBr5QjswJRLxZbXX8gux2Ok4Ul/s72-c/sajimangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy