දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
nalin de silva
Homeප්‍රවෘත්ති

nalin de silva

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජනනායකයකු සිංහල ජනතාව ඉදිරියට පැමිණ ඍජුව කතා කරන්නේ නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ...

අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්ෂ නායක්තවයට සුදුස්සා සජිත් - හරීන්
මාරවිල රොහලේ නොසැලකිල්ලෙන් උදරයේ සැත්කමට පැමිණි මවගේ අතක් කපා දාලා !
එජාප ජනපති අපේකෂකයා ගැන ප්‍රසිද්ධියේ කථා කිරීම තහනම් කරයි !
දිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජනනායකයකු සිංහල ජනතාව ඉදිරියට පැමිණ ඍජුව කතා කරන්නේ නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කුට්ටි අවශ්‍ය නොවන බවත් සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් ආචාර්ය නලින් ද සිල්වා පැවැසීය.

ජනාධිපතිවරණය උදෙසා ‘ජාතික සංවිධාන මතවාදය හා කාර්යභාරය’ ජනගත කිරීම සඳහා පෙරේදා (24දා) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නලින් ද සිල්වා මෙසේද කීය.

“විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන වගන්තියක් ඇතුළත් කිසිදු වාර්තාවක් අපි පිළිගන්නේ
නැහැ. 13 වැනි සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා කියන මතයේ
තමයි අපි ජාතික සංවිධාන විධියට ඉන්නේ. මොන වාර්තාවේ මොන විධියට තිබුණත් විධායක සහ
ව්‍යවස්ථාදායක බලය කාටවත් විමධ්‍යගත කරන්න බැහැ.

අපි ඒකීය රජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. වෙල්ලාල ඇරෙන්න මේ රටේ සෑම දෙමළ මනුස්සයකුගේම
සම්භවය තිබෙන්නේ සිංහල සම්භවයක්. අද යාපනයේ ඉන්නා මලවාර්, කරෛයිවර් සහ තවත් කුලවල අය
සම්භවය හැටියට ගත්තොත් සිංහල මිනිස්සු. ඒ සිංහල මිනිස්සුම දෙමළ සංස්කෘතියට අවශෝෂනය කරගත්තාට පස්සේ තමයි ඒ අය දෙමළ වුණේ. ඒ මිනිස්සු කවදාවත් සිංහලයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. අද සිංහලයන්ට විරුද්ධ වෙන්නේ වෙල්ලාලගේ ටික විතරයි.

දෙමළ ජාතික සංවිධානයේ ඉන්න ඔක්කොම වෙල්ලාලයෝ. ඒ වගේම තමයි 1892දී ඉංග්‍රීසි ආණ්ඩුව 4 වැනි ආඥා පනත ඇති කළා. ඒ ආඥා පනතින්ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව බෞද්ධ නොවන කිසිදු සිද්ධස්ථානයක් හදන්න බැහැ. එහෙම සිද්ධස්ථානයක් හැදුවොත් ආණ්ඩුකාරවරයා නීතියෙන් බැඳෙන්නේ නැහැ එම ස්ථාන ආරක්ෂා කරන්න. අදටත් ඒ නීතිය ක්‍රියාත්මකයි. බෞද්ධ නොවන සිද්ධස්ථානයක් අදටත් හදන්නේ බැහැ ආණ්ඩුකාරවරයාගේ අවසරයෙන් තොරව. මේවා හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි රටේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනි සිංහල නිවට දේශපාලනඥයන්.

අපි ජාතික සංවිධාන විධියට අවධාරණය කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ
ඡන්ද කුට්ටි වුවමනා නැහැ හරි නායකයකුට ජයග්‍රහණය කරන්න. හොඳ සිංහල නායකයෙක් සිංහල බෞද්ධ
ජනතාවට හරියට කතා කළොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්.”

උදයන්ති මුණසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: nalin de silva
nalin de silva
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixQugGAuX5gMqkX6GRaauw6F_I0SaKdckciqrb1-EfBVFJJ0r7WrCxFseKc114J_3jXX3lWGDDV6IBhCTGRxPrI-2tAjnZj9RCHb5wDIOYMkgKTJ-8CGPzemKoPQUMSixU7VGxCQvSAdes/s320/nalin-de-silva.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixQugGAuX5gMqkX6GRaauw6F_I0SaKdckciqrb1-EfBVFJJ0r7WrCxFseKc114J_3jXX3lWGDDV6IBhCTGRxPrI-2tAjnZj9RCHb5wDIOYMkgKTJ-8CGPzemKoPQUMSixU7VGxCQvSAdes/s72-c/nalin-de-silva.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/nalin-de-silva.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/nalin-de-silva.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy