නො වැම්බර් මස 16 වැනි දා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ ජනාධ...
නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට බලාපොරොත්තු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස මහේෂ් සේනානායක මහතා ද ඉදිරිපත් වන්නේ යැයි වාර්තා පල වෙමින් ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස මහේෂ් සේනානායක මහතා ද ඉදිරිපත් වන්නේ යැයි වාර්තා පල වෙමින් ඇත.

COMMENTS