ත මන් මියගිය පසුව සිය බිරින්දෑවරුන්ටද දැනට තමන් වෙත ලබා දෙන වැටුපම ලබාදෙන ලෙස ආබාධිත රණවිරුවන් සිදු කරන ඉල්ලීම ඉටු කළ නොහැකි බව මුදල් අමාත...
තමන් මියගිය පසුව සිය බිරින්දෑවරුන්ටද දැනට තමන් වෙත ලබා දෙන වැටුපම ලබාදෙන ලෙස ආබාධිත රණවිරුවන් සිදු කරන ඉල්ලීම ඉටු කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ එම ඉල්ලීම ඉටු කිරීමට භාණ්ඩාගාරයට ප්‍රතිපාදන නොමැති බවයි.
වයස 55 ඉක්මවූ පසුවද සිය වැටුප එලෙසම ලබා දෙන ලෙසත්, තමන් මියගිය පසුත් සිය දෙමාපියන්ට, බිරින්ඳෑවරුන්ට සහ දරුවන්ට එම දීමනාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් අබාධිත රණවිරුන් දින කිහිපයක සිට කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවයේ යෙදෙනවා.
මුදල් අමාත්‍යවරයා මෙලෙසින් සිදු කළ නොහැකි බව කීවේ එම ඉල්ලීමයි.
කෙසේ වෙතත් ත්‍රස්තවාදී කටයුතු හේතුවෙන් මිය ගිය කොටි සංවිධානටේ ත්‍රස්තවාදී සමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනා අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාවට දැඩි ලෙස පක්ෂ වීම විශේෂත්වයකි.

COMMENTS