අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර...
අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
වර්ජනය සදහා කොළොන්නාව, සපුගස්කන්ද, මුතුරාජවෙල තෙල් බෙදාහැරීමේ සහ තොගතෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටියහ.
COMMENTS