එ ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඒ අතර වන බවට තොරතුරු වාර්...
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඒ අතර වන බවට තොරතුරු වාර්තාවේ.
මේ හරහා මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ව තිබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතර බලය ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමේ හැකියාවක් ඇති ව තිබෙන බව එම ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම කෘත්‍යාධිකාරී මන්දිරය බහුතර බලය මීලග කෘත්‍යාධිකාරි හමුවට පෙර අගමැතිවරයාට හිමිවනු ඇති බව සදහන්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයකින් බවයි.

COMMENTS