දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ පසුබෑම හමුවේ පකිස්ථාන තරඟ සංචාරයට අලුත් නායකයින් දෙදෙනෙක් !
Homeප්‍රවෘත්ති

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ පසුබෑම හමුවේ පකිස්ථාන තරඟ සංචාරයට අලුත් නායකයින් දෙදෙනෙක් !

PropellerAds

එ ළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර තිබෙනවා. ඒ අ...

මාකදුරේ මධුෂ්ගේ අභියාචනය ඩුබායි අධිකරණය සලකා බලයි.. දුන් තීරණය මෙන්න
"ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්න වු විට අපේ අපේක්ෂකයා කියන්නම්" - හරීන්
"ඩී.ඒ රාජපක්ෂ ආයේ ඉපදුණත් මැතිවරණය දිනන්නේ එජාපයයි" - විජේපාල
ළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගි නොවූවහොත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිවනු ඇති බව වාර්තා වන අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා නායකත්වය දසුන් ශානකට ලබාදීමට තීරණය ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ ප්‍රධාන ක්‍රීඩකයන් සංචාරයට සහභාගි නොවේ නම් වෙනත් ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කළ හැකි බවයි.එසේම
“අපිට ඕන තරම් ක්‍රීඩකයො ඉන්නවා. සංචාරය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් සහභාගි කරවනවා” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ පසුබෑම හමුවේ පකිස්ථාන තරඟ සංචාරයට අලුත් නායකයින් දෙදෙනෙක් !
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ පසුබෑම හමුවේ පකිස්ථාන තරඟ සංචාරයට අලුත් නායකයින් දෙදෙනෙක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-BRuIhbVkl7cxwJ2YxZQiXqbPYGi_AtReMZcJlGO1T-U92uup1qOAe_KRc7ska9sOc3F2Ng-d-yCkNGgBfa4kiD3Ml0eT61fMa2Fnr1ZEgnZ7ahsQXXrs3HgSXO2yRdtahWW9vnm6stdY/s320/73a4c60b05ce63cf431ef30f9a6140b49cedbcd4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-BRuIhbVkl7cxwJ2YxZQiXqbPYGi_AtReMZcJlGO1T-U92uup1qOAe_KRc7ska9sOc3F2Ng-d-yCkNGgBfa4kiD3Ml0eT61fMa2Fnr1ZEgnZ7ahsQXXrs3HgSXO2yRdtahWW9vnm6stdY/s72-c/73a4c60b05ce63cf431ef30f9a6140b49cedbcd4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_801.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_801.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy