ඉ දිරි ජනාධිපතිවරණයේ දී එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ එකඟතාවයට පැමිණ ඇති බව ආරංචි මාර්...
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ එකඟතාවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු ගෙන ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
මේ අතර එම සාකච්ඡාව ඉදිරියක් ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ලකුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණ ලකුණ ගැන මතුකරන විරෝධතාවය ගැන මෙතෙක් එකගතාවකට පැමිණ නැතැයිද වාර්තා වෙයි.

COMMENTS