දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා බලතල වැඩි කරන බව අගමැති කියයි
Homeප්‍රවෘත්ති

පළාත් සභා බලතල වැඩි කරන බව අගමැති කියයි

PropellerAds

පළාත් සභා සතු බලතල තවදුරටත් වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව ව්‍යවවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම හරහා අදාළ බලත...

ඩයනාගේ හම්බන්තොට ඩිස්නිලන්තය ඉවරයි! වොල්ට් ඩිස්නි සමාගමෙන් නිවේදනයක්!
ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!
හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට!
පළාත් සභා සතු බලතල තවදුරටත් වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ව්‍යවවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම හරහා අදාළ බලතල වැඩි කිරීම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති වීමෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට නොහැකි වු බව ප්‍රකාශ කළ ඒ මහතා එසේ වුවද බලය බෙදා හැරීම පිළිබඳ එකඟත්වය ඇතිව ඇති බවත් ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා බලතල වැඩි කරන බව අගමැති කියයි
පළාත් සභා බලතල වැඩි කරන බව අගමැති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_iodFC2T-0io19GHZmWKIKgdT2FUe7KtMbDVATmpOhkN71Y5vmQSKEyqUXtpOpinZ5xYjUst6HIdAR2XAPqQ6ltSx-bIG03j5j2QL4lavLvZQbgJ9kO0zARHotVlJMa5iNHMoJcI95a8x/s320/rajii.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_iodFC2T-0io19GHZmWKIKgdT2FUe7KtMbDVATmpOhkN71Y5vmQSKEyqUXtpOpinZ5xYjUst6HIdAR2XAPqQ6ltSx-bIG03j5j2QL4lavLvZQbgJ9kO0zARHotVlJMa5iNHMoJcI95a8x/s72-c/rajii.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_789.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_789.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy