දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇමති සජිත්ට සහය පළ කරයි
Homeප්‍රවෘත්ති

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇමති සජිත්ට සහය පළ කරයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන බව සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ...

ඇමති රවී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය සැකකරු දැලේ
'උසාවිය නිහඬයි' වාරණය අවසන්
රීටා ඉසාක් ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි
ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරන බව සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලිපියක් යොමු කරමින් තිස්ස අත්තනායක මහතා ඒ බව සඳහන් කරයි.

එම ලිපියේ මෙසේ ද දැක්වේ. ”විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ඔබතුමා කළ නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප‍්‍රසාදය හිමිවන බව සඳහන් කරුණු කැමැත්තෙමි.

පළමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කළ ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කළ බව ගෞරවයෙන් දන්වා සිටිමි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග‍්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසාවෙනි.

2015 ජනාධිපතිවරණයට පක්ෂයේ  අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අප අත්විදින අනතුර මා දුටු නිසාත් ඒ පිළිබඳව මා නැඟු හඩ, නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇතිවූ බරපතල කම්පනය එම තීරණය ගැනීමට හේතුවක් විය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව මම එළිදක්වන ”නොකියු කතා” ග‍්‍රන්ථයේ සටහන් වේ. පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට පක්ෂය ජයග‍්‍රහණය කරවීමට මා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදාවී ඇති බැවින් යළිිත් ඔබතුමා සමඟ අත්වැල් බැද ගනිමි.” යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

බද්දේගම -  ඕ. කමලනාථ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇමති සජිත්ට සහය පළ කරයි
එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇමති සජිත්ට සහය පළ කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY-8h_qwHmCHXgihvsSo0RDF-lE5okQSHUSK1Ih_rdlCJSiTUS8EE6CidurTZvrfTEzZojWGzhUcb2LbcAmOfWFTYJw9QiHuvmyRKQ2De-I7I0kupjxCh22BrEUNy3cVNTbocmRbAfUN2g/s320/thissa-aththanayaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhY-8h_qwHmCHXgihvsSo0RDF-lE5okQSHUSK1Ih_rdlCJSiTUS8EE6CidurTZvrfTEzZojWGzhUcb2LbcAmOfWFTYJw9QiHuvmyRKQ2De-I7I0kupjxCh22BrEUNy3cVNTbocmRbAfUN2g/s72-c/thissa-aththanayaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy