ත මන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ට ...
තමන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජීවත් වීම සදහා පමණක් සමාජ ආරක්‍ෂන අරමුදලෙන් දීමනාවක් පමණක් ගෙවන බවද ඒ මහතා කියයි.
දේශපාලකයන් විසින් උපයන ලද අයථා මුදල්ද රජයට පවරා ගන්නා බවත් ඔහු පැවසීය.
අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS