ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිකිරීම සඳහා වැඩ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බව ශ්‍රීලනිප මාධ්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිකිරීම සඳහා වැඩ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි.
නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම මේ වන විට ඉතිරිව කාරණාව බවද ඔහු සඳහන් කළේය.
එම කටයුත්ත ඉදිරි සතියේ දී අවසන් කරන බවත් ඔහු පවසා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කිරීමට විරෝධයක් නැති බවත් එකම ගැටලුව වන්නේ පක්ෂයේ ලාංඡනය වෙනස් කිරීම බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS