දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා - කථානායක
Homeප්‍රවෘත්ති

රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා - කථානායක

PropellerAds

  එසේම රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ...

බලු පණු බෙහෙතෙන් කොරෝනා සනීපයි.. ලංකාවේ නිෂ්පාදිතයි - පේරාදෙනිය මහාචාර්ය හෙලි කරයි
විමල්, ගම්මන්පිල, සාගර, වාසු ඔක්කොමලා එකයි... ඔක්කොම එක දේශපාලන පවුලක් - ඇමති ඩලස්
ඩොලර් නැතිවුනොත් කන්න නැතිව ජනතාව මිය යාවි.. රජයේ සේවක වැටුල් කපන්න වෙයි.. බඩු මිල තවත් ඉහල යයි.. මගෙ දෙමවුපියන්ට බනින් එපා - බන්දුල
රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා - කථානායක

 

එසේම රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

කතානායකවරයා මේ බව  සඳහන් කළේ ඊයේ (22)  මීරිගම කතෝලික දේවස්ථාන (ජපමාල මෑණියන්ගේ දේවස්ථානය) සියවස් පූර්ණය වෙනුවෙන් පැවති සමරු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන ඕනෑම ව්‍යවස්ථාවක්  අවසන් වශයෙන් බල  ගැන්වෙන්නේ තම අත්සනින් බවත් එහිදී ඉතා සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් කටයුතු කිරීමට මුලු මහත් ජාතියටම තමා ප්‍රතිඥා දෙන බවත්  කරු ජයසූරිය මහතා පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා - කථානායක
රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා - කථානායක
http://ift.tt/2xYyOvh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_616.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_616.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy