එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ එන ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ලොව මීළඟ විපක්ෂ නායකවර...
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ එන ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ලොව මීළඟ විපක්ෂ නායකවරයා බවට පත්වීම බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කන්ද උඩරට දේශපාලන පක්‍ෂ නායකයෙකු සඳහන් කළේය.
නම හෙලි නොකරන්නැයි ඉල්ලමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ස්ථිර වශයෙන්ම ප්‍රේමදාස මහතා වෙනත් පක්ෂයකින් තරග කරන බවයි.
එමෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ද එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්වීමත් 2024 දී එන ජනාධිපතිවරණයේ ජය ගැනීමත් ඔහුගේ අරමුණ වී ඇතැයිද පක්‍ෂ නායකයා කීවේය.
වත්මන් අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක ධුරය අහිමි කර සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්වීමද සජිත් පේ‍්‍රමදාස මහතාගේ සැලසුම වී ඇතැයි වතුකරයේ සුළු ජාතික පක්‍ෂයක නායකයා කියා සිටියේය.

COMMENTS