ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොද...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ ඩිලාන් පෙරේරා සහ එස්බී දිසානායකට එරෙහිව හදිසි විනය පරීක්ෂණ කුමන්ත්‍රණයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගැනවත් පරීක්ෂණයක් නොකර හදිසියේම එස්බී සහ ඩිලාන් ගැන පරීක්ෂණ කිරීමේ පරීක්ෂණ කිරීමට යාමෙන් මේ සැකය උත්සන්න වන බවද ඔහු කියා සිටියේය.
මහාචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS