දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරි...

ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!
හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)
ප‍්‍රබලයන් රැසක් පවුල් පිටින් රටින් පනින්න සැරසේ! ප්ලේන් එන තෙක් හෝටලවල නැවතේ!
ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර රහසිගත සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා දිනයේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත් වී තිබේ.

ජනාධිපතිවරණයේ ආසන්නයේදී සිදුව ඇති මෙම හමුවූ ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක් වී ඇත.

හෝටලයේ කාමරයක් වෙන්කර ගෙන තිබුණේ වෙනත් අයෙකුගේ නමින් ඉතා පෞද්ගලිකව කිසිවෙකුට සැකයක් ඇති නොවන පරිදිය.

මෙම සාකච්ඡාවේදී ‍ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳවයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණහොත් ශ්‍රීලනිපයෙන්ද අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පැමිණිය යුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම සෑහෙන ප්‍රමාණයකින් අඩු වීමට එය බලපාන නිසා තම ජයග්‍රහණය තහවුරු කරගැනීමට එය ඉවහල් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වන්නේ නම් ඒ ගැන සෘජුව තමන් මැදිහත්ව කටයුතු කරන බවයි.

යම්හෙයකින් එජාපෙ අපේක්ෂකත්වය නොලැබුණහොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රීලනිපය ද හවුල් කරගෙන ජනාධිපතිවරණ සටනට පිවිසීම ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති ධුරය ලැබෙන්නේ නම් අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තමන්ට හැකි බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත.

– තොරතුරු මව්බිම පුවත්පතිනි..


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි !
සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKeAbP0sirAlxAuU0MAW19_eNVCSYCn709psABQ87uDwzGQ8Hx7j7VZJz_XIx63zILcPXOUTbXOsx7k7pzG4ab-ZpBAlREkKQEmPLUTIGGycryMTOnbPj52bWNxb7TUxNBfdA6GGP0OGwR/s320/dud.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKeAbP0sirAlxAuU0MAW19_eNVCSYCn709psABQ87uDwzGQ8Hx7j7VZJz_XIx63zILcPXOUTbXOsx7k7pzG4ab-ZpBAlREkKQEmPLUTIGGycryMTOnbPj52bWNxb7TUxNBfdA6GGP0OGwR/s72-c/dud.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_470.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_470.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy