ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මහතාට...
ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මහතාට විදෙස් ගත වීමට පනවා තිබු තහනම් තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු ආර්.ආර්.හෙයියන්තුඩුව මහතා අද (9) නියෝග කළේය.
ඒ අනුව නොවැම්බර් 21 වැනිදා සිට 24 දක්වා ඉන්දියාවටත්, දෙසැම්බර් 09 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයටත් යාමට ඔහුට අවසර ලැබිණි.
COMMENTS