ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා හා දෙමල ජාතික සන්ධානය අතර සාකච්චාවක් ඉක්මනින්ම පැවැත්වීමට කටයුතු සූදානම් ...
දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල සන්ධාන මන්ත්‍රී කණ්ඩායමට නිල වශයෙන් මේ බව දැනුම් දී ඇත.
දෙමළ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් සියලු ජනාධිපති අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයා කවුදැයි වේලාසන හදුනාගැනීම වැදගත් බවත් සුමන්තිරන් මහතා එම මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත.
COMMENTS