රජයේ සේවකයින්ගේ සම්පූර්ණ වැටුපම හෝ ඉන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම නිසා කුපිත වී සිටින්නේ බැං...
"නිකම්ම මඩ ගහගෙන යනවා. ඒ අයට කැමති නම් අනුග්‍රහයක් දක්වන්න කියපු කතාවට වැඩියෙන්ම අමාරු වුණේ බැංකු හොරුන්ට. හොඳටම හොරකම් කරපු එක්කෙනාට මහා අමාරුවක් දැනිලා. ඒ ගොල්ලොන්ගෙන් පොඩ්ඩ පොඩ්ඩ හොරකම් කරපු කට්ටියටත් තව අමාරු දැනිලා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS