දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා - සුමන්තිරන්
Homeප්‍රවෘත්ති

උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා - සුමන්තිරන්

PropellerAds

යු ද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිද...

මහා සංඝ රත්නයට අපහාස කළ රංජන් රාමනායක ඇමතිධූර‍යෙන් දොට්ට ?
මෛත්‍රි සහ මහින්ද ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරයි
කොන්දේසි සහිතය ගෝඨාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ - ශ‍්‍රීලනිප මහ ලේකම්
යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්. යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.

එහෙම නම් උතුරු පළාත පුරාම ආරක්ෂක අංශ විසින් ඉදිකර ඇති රණවිරු ස්මාරක සියල්ලම කඩා බිඳ දාන්න වෙනවා. මේ වගේ ස්මාරක කිළිනොච්ච්ය, ආනෙයිඉරව්, පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් විවිධ තැන්වල ඉදි කරල තියෙනවා.

මේ රටේ තිබුණු යුද්ධයෙන් දහස් ගණන් හමුදා නිලධාරීන් මිය ගියා. ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒත් කිසි වරදක් නොකළ අහිංසක ජනතාවත් යුද්ධයේදි ඝාතනය වුණා. විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනෙ නැද්ද?

යුද්ධයෙන් මිය පිරිස යම් ජන ප්‍රජාවකට අයත් ජනතාවක් කියල ඔවුන්ගැන දුක්වෙන්නත් සිහිපත් කරන්නත් මේ ස්මාරක පොදු ස්ථානයක් වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඒ ස්මාරකය තිබුණු ස්ථානය එම සිසුන්ට විශේෂ ස්ථානයක් වෙන්න පුලුවන්” යැයිද කීය.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා - සුමන්තිරන්
උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා - සුමන්තිරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTdzITbDPMjgnFtdqVh7b7PTWETm6ZT9eJXRtX3LRwcP9Ji3RGuiwPbuOlYPNy0wg8FVd4C5djEwhjDFmDId8mNV8e1wM_dFgwyc7ecdcgGMlZDSZzaaoBonPz8MXalnAJvuWWvs_9Wnk/s320/MA-Sumanthiran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTdzITbDPMjgnFtdqVh7b7PTWETm6ZT9eJXRtX3LRwcP9Ji3RGuiwPbuOlYPNy0wg8FVd4C5djEwhjDFmDId8mNV8e1wM_dFgwyc7ecdcgGMlZDSZzaaoBonPz8MXalnAJvuWWvs_9Wnk/s72-c/MA-Sumanthiran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_258.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_258.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy