දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විනය කඩකළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රබල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය සැරසේ
Homeප්‍රවෘත්ති

විනය කඩකළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රබල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය සැරසේ

PropellerAds

පක්ෂයේ විනය උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෑත ඉතිහාසයේ ගනු ලබන ප්‍රබලම තීන්දුව මෙවර ගනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක...

මුතුහෙට්ටිගමගෙන් රන්ජන්ට ආරාධනාවක්
"ගෝඨා වැඩේ කරන්න කිව්වා"- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි
මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්
පක්ෂයේ විනය උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෑත ඉතිහාසයේ ගනු ලබන ප්‍රබලම තීන්දුව මෙවර ගනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිලාන් පෙරේරා සහ එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

" එස්.බි. දිසානායක මෙන්ම ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරුන් සිදුකලේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු කණ්ඩායමක් රැගෙන ගිහින් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත්තම ඔවුන්ට එරෙහිව සිදුකරන විනය පරීක්ෂණ කඩිනම් වෙලා තියෙනවා. මොකද අපේ පක්ෂ ව්‍යවස්ථාවේ විතරක් නෙමෙයි රටේ නීතියෙත් තියෙනවා එක් පක්ෂයක ඉදලා වෙනත් පක්ෂයකට ගියාම ඒ අයගේ මන්ත්‍රිධුරය අහිමි වෙනවා කියලා.  ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදගත් වන්නේ ඒ අය පක්ෂයේ විනය කඩ කිරිම කියන තැන ඉදලා. මේ සිද්ධීය සමහරවිට මෑත කාලින ඉතිහාසයේ වෙන ලොකුම සිදුවීම වෙන්නත් පුළුවන්" මන්ත්‍රිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එකගතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා වෙනම තරග කිරීම ස්ථිර බවයි.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ වර්තමානයේ එම පක්ෂය තීන්දු තීරණ ගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඕනෑ එපාකම් මත බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විනය කඩකළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රබල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය සැරසේ
විනය කඩකළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රබල තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිපය සැරසේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlrZq-2ho_CSDWlQ-gsduarhR1AM8126mWGSqf3r6aSkPUwaCU41LLrtU2DadZmDJOV7Ovc8R8sT0BHlQM9bp3uaht7NuaNtPxOLm9is2XK9Up2nVnJChBk2RTxfESAtxBumyC7nwW7TVV/s320/nidahas.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlrZq-2ho_CSDWlQ-gsduarhR1AM8126mWGSqf3r6aSkPUwaCU41LLrtU2DadZmDJOV7Ovc8R8sT0BHlQM9bp3uaht7NuaNtPxOLm9is2XK9Up2nVnJChBk2RTxfESAtxBumyC7nwW7TVV/s72-c/nidahas.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy