ඉ දිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පක්ෂ යටපත් වන බව කැබිනට් නොවන ඇමති අජිත් පී ප...
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පක්ෂ යටපත් වන බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.එතැන් පටන් මෙරට තුළ හමුදා පාලනයක් ක්‍රියාත්මක වීමේ සැලසුමක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එම තත්ත්වය පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට කැමති සියලුම දෙනා එක කඳවුරක් නිර්මාණය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

එම තත්ත්වය පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට කැමති සියලුම දෙනා එක කඳවුරක් නිර්මාණය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS