චී නයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිත...
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස ලබා දුන් රුපියල් කෝටි 200 මුදලක් ලබාදුන් සමගාම හා මුදල අතුරුදන් වීම ගැන ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන එහිදී වැඩි වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා විසින් සඳහන් කළේ අදාළ සමාගම සත්‍ය එකක් දැයි සොයා බැලීමට තමන් චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට යවා බැලූ නමුත් එවන් සමාගමක් එහි නොතිබූ බව ඔහු පැවසූ බවත්ය.

COMMENTS