හැ කිනම් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඇති කොට්ටාශ 17න් එකක් හෝ ජය ගන්නා ලෙස ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායිකා ගීතා කුමාරස...
හැකිනම් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඇති කොට්ටාශ 17න් එකක් හෝ ජය ගන්නා ලෙස ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය අබියෝග කරයි.
එජාප ඇල්පිටිය සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට තමන් සෘජුව මෙම අභියෝයය එල්ල කරන බවද ඇය කීවාය.
කොට්ඨාශ 17න් 17ම පොදුජන පෙරමුණ විසින් ජය ගන්නා බවද ඇය සදහන් කලාය.
ඇල්පිටියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.

COMMENTS