දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිල සූත්‍රයට අනුව පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - Video
Homeප්‍රවෘත්ති

මිල සූත්‍රයට අනුව පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - Video

PropellerAds

මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 2කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ම...

ශෂී වෙල්ගම රිමාන්ඩ්
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ලේකම්වරයෙක් හෙළිකරයි
ළමා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාවේ වෙනසක්
මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 2කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 4කින් ඉහළ දමා තිබෙනවා.
මේ අතර මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල රුපියල් 03 කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

සංශෝධිත නව ඉන්ධන මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138යි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163යි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134යි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිල සූත්‍රයට අනුව පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - Video
මිල සූත්‍රයට අනුව පෙට්‍රල් - සුපර් ඩීසල් මිල ඉහළට - Video
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCxx1rCaybcWN8oI2nUxjRcQl6sSZ9vcrjYqJoj9b3thOla127gs3mF95DFR0bmlUNKDDQ9QQnO8zrTh45EIjknhYcjidbN1Olv55zfc1AxFC4iEufwizcwvMYaDnMzkH7gQdKlHeDtEJl/s320/Petrol-feature-imageh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCxx1rCaybcWN8oI2nUxjRcQl6sSZ9vcrjYqJoj9b3thOla127gs3mF95DFR0bmlUNKDDQ9QQnO8zrTh45EIjknhYcjidbN1Olv55zfc1AxFC4iEufwizcwvMYaDnMzkH7gQdKlHeDtEJl/s72-c/Petrol-feature-imageh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/video_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/video_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy