දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංගය බදුර්දීන් දින්නොත් ඔහු තවත් උඩ යනවා.. ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්
Homeප්‍රවෘත්ති

විශ්වාසභංගය බදුර්දීන් දින්නොත් ඔහු තවත් උඩ යනවා.. ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා  කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම...

විමල්ගේ පක්ෂය දෙදරයි: විමල් නැතිව පක්ෂය ගෙන යන්න සූදානම්
ඇමැති ෆයිසර්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධය කතානායකට බාර දෙයි
මහින්දගේ රජයේ රහසිගත ණය ගැන ඒකාබද්ධ මන්ත්‍රීවරු පරීක්ෂණයක් ඉල්ලයි - කතානායකට යැවූ ලිපියේ මහින්දගේ අත්සන නෑ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා  කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි. ජාතික හිමිකම් සංවිධානය විසින් කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.
එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ථවාදීන්හට දඩුවම් ලබා දීමට ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් මේ වන විට තිබෙන ත්‍රස්ත පනත දඩුවම් ලබාදීමට හොදටම ප්‍රමාණවත් බව ද උන්වහන්සේ සදහන් කළහ.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ

රිෂාඩ් බදුර්දීන් හිස්බුල්ලා අසාද්සාලි රහුමාන් යන අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් බරපතල ලෙස අන්තවාදී ත්‍රස්තවාදයට උපදෙස්දෙන හා නායකත්වය දෙන හෝ සහයෝගය දක්වන පිරිසක් බව දැන් රටම පිලින්නවා. ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරනනේ නැහැ. මේ වෙලාවේ රිෂාඩ් බදුර්දීන්ට එරහිව විශ්වාසභංග යෝජනාවක් ‍ගෙනවිත් තිබෙනවා. බැරිවෙලාවත් එම විශ්වාසභංග යෝජනාව බදුර්දීන් ජයග්‍රහණය කලහොත් බදුර්දීන් තවත් උඩට යනවා.

එහෙම නොවෙයි මේ අය ගැන වෙනම පරීක්ෂනයක් පවත්වනන්න ඕන. පවත්වල ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕන.

ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්. මේ දෙන්නම අන්තවාදයට එදා ඉදලම සහය දක්වනවා . ඒවගේ අන්තවාදීන්ට ආණ්ඩුකාරකම් ලාබදුන්හම මොනවද වෙන්නෙ.

ඒ නිසා ජනාධිපති මම බය නැහැ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ මේ වගේ පසුබිමක් හැදුවට මේ වගේ තත්වයකට රට ඇද දැමුවට ජනාධිපතිවරයා වගකියන්න ඕන.

මෙම මාධය හමුවේදී අදහස් දැක්වූ ජාතික හිමිකම් සංවිධානයේ නීති ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා –

ඇමරිකාවේ ආරක්ෂක සහ දේශපාලන උවමනාවන් තමන් වෙත පැවරිලා තියෙන වගකීමක් ලෙස අද අග්‍රා‍මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ දොන් ජුවාන් ධර්මපාල ලෙස ඉටුකරමින් සිටින බව සදහන් කලේය.

අපි හිතාගෙන හිටියෙ පොලිසියේ සිටින්නේ එක ජෝකර් කෙනෙක් විතරයි කියල බලන කොට තව රොත්තක් ඉන්නවා. අද වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ලංකාවම බය කිරමින් සිටිනවා. විවිධ සිද්ධීන් සදහා අත්අඩංගුවට ගන්නා පුද්ගයින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒසේ එම පනත මගින් අධිකරණය ඉදිපත් කල විට ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයෙන් පමනක් බව සදහන් කරමින් මෙලෙස ජනතාව බිය වද්දමින් සිටි. අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන්ගෙන් හා පොලිස්පති තුමාගෙන් අහනව දැන්ද මේ පනත මතක් උනේ කියල.

අද අමිත්, ඩෑන් සහ විවිද චෝදනා මත කිසිදු සාක්ෂියක් නොමැතිව තරුණ පිරිස් මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනත හරහා අධිකරණයට ඉදිරිපත් කරන කොට අන්තවාදී ත්‍රස්ථවාදය සදහා උදව් කල සහයෝගය දැක්වීම නිසා අත්අඩංගුවට ගත් පිරිස් ඇයි මේ පනත හරහා ඉදිරිපත් කරන්නේ නැත්තෙ. මරාගෙන මැරුණ සහරානේගෙ ඥාතීන් වෙනුවෙන් මෙම පනත ක්‍රියත්මක නොවන්නෙ ඇයි.

ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරනවා කියා තෝරාගත් සිංහල මිනිස්සු ‍කොටසකට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්න එපා . එහෙම උනොත් වෙන්නෙ සිංහල බෞද්ධ ජනයා මීට වඩා දරුණු ප්‍රතිචාරයක් දක්වයි කියල මතක් කරන්න ඕන.

එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක කථිකාචාර්ය නෙම්සිරි ජයතිකල මහතා –

හිස්බුල්ලා විසින් ඉදිකරන ලද ශරියා විශ්වවිද්‍යාලයේ තමයි මේ අසියාවේ අන්තවාදී තරුණයින් බිහිකරන ආයතනය වන්නේ. අද වන විට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ ඇති වූ ගැටුම් වලින් හානියට පත්වූ ප්‍රදේශ ඡායාරූප හා වීඩියෝගත කරමින් ජාත්‍යාන්තරයට යවලා හමුදාව බලා සිටියේදී මුස්ලිම් ජනයාට ප්‍රහාර එල්ලකරන බවට චෝදනා කරමින් අපේ යුධ හමුදාවට අපහාස කරමින් සිටිනවා. ඒ නිසා මේ අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන් / අසාද් සාලි / මුජුබුර් රහුමාන් / හලීම් වැනි දේශපාලකයන් වහාම දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන . එහෙම නැතුව මේ ප්‍රශ්ණය ඉවර කරන්න බැහැ.

– JHS
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංගය බදුර්දීන් දින්නොත් ඔහු තවත් උඩ යනවා.. ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්
විශ්වාසභංගය බදුර්දීන් දින්නොත් ඔහු තවත් උඩ යනවා.. ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh59iLGciVgoSe457QpTbTrAxAinPea898RcKLhr07xGj0IwvxXPbEQTLE4lyS435c5R3v18wB0fjxXnigJ9MIKPlxJyG8c_hGpyV2Sn8z85ILF-uzbWqqjknEXdSCP64MVQRLxMa5nRtgh/s320/beng.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh59iLGciVgoSe457QpTbTrAxAinPea898RcKLhr07xGj0IwvxXPbEQTLE4lyS435c5R3v18wB0fjxXnigJ9MIKPlxJyG8c_hGpyV2Sn8z85ILF-uzbWqqjknEXdSCP64MVQRLxMa5nRtgh/s72-c/beng.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_661.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_661.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy