දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Presidential candidate 2020
Homeප්‍රවෘත්ති

Presidential candidate 2020

PropellerAds

නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවිධ ප‍්‍රකාශ ස...

ආ.. මල්ලී කොහොමද..? රන්ජන් එළියට ඇවිත් කියපු කතාව! (VIDEO)
ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර
නැවත වරක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවිධ ප‍්‍රකාශ සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
එහෙත් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය මෙවර හිමිවන්නේ ජනතාව ඉල්ලා සිටින පුද්ගලයාට බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප‍්‍රකාශවලට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙම අදහස් පළ කළා.



රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණා. මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාව බවයි කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස රටේ අවශ්‍යතා හදුනාගෙන සිය අපේක්ෂකයා නම්කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් එම අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකගව කටයුතු කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී කියා තිබුණා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Presidential candidate 2020
Presidential candidate 2020
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDV2B86az2KIbYL6yffZ1qP-kaivuLvVEYr9Pp6exmZkp2WGSsnJeIQXtBJkth_KmjF8SZMivV_FqPkLwXXDaeTWqsiyzk9WkgJrleZE9hOOoTyKlShIfdmCjRIeYcMW2psTNWJJKoW0bg/s320/sarathvsashoka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDV2B86az2KIbYL6yffZ1qP-kaivuLvVEYr9Pp6exmZkp2WGSsnJeIQXtBJkth_KmjF8SZMivV_FqPkLwXXDaeTWqsiyzk9WkgJrleZE9hOOoTyKlShIfdmCjRIeYcMW2psTNWJJKoW0bg/s72-c/sarathvsashoka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/presidential-candidate-2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/presidential-candidate-2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy