ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන් ප‍්‍රශ්න ක...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර දී තිබේ.
බුද්ධි අංශවලට ලද තොරතුරු මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඇති තවත් නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා සිරකරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ඉල්ලමින් රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට මෙසේ අවසර දී ඇත.
ඒ අනුව එළැඹෙන 26 වැනිදා සිට සැප්තැම්බර් මස 09 දා දක්වා මෙම පිරිසගෙන් ප්‍රශ්න කර ගැනීමට පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධීකාරීවරුන්ට නියෝග කර තිබේ.

COMMENTS