මී ලග ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාදිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නැයි පක්‍ෂ නායකත්වයට බල කරමින් අද මහනු...
මීලග ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාදිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නැයි පක්‍ෂ නායකත්වයට බල කරමින් අද මහනුවරදී පා ගමනක් පැවැත්වීය.
මෙම පා ගමන සංවිධානය කර තිබුවේ මහනුවර දිස්ත්‍රික්යේ එජාප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හා පක්‍ෂ සමාජිකයින් විසිනි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යයි එම පිරිස් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන ගමන් කලහ.
නගරයේ වීදි පුරා ටික වේලාවක් ගමන් කල පෙලපාලිය පසුව අවසන් කරනු ලැබීය.

COMMENTS