ඉ දිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකු ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බව විශේෂ ප්‍රදේශ සංවර...
ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකු ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බව විශේෂ ප්‍රදේශ සංවර්ධන රජ්‍යය අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. අමාත්‍යයවරයා එ බැව් පැවසුවේ අමාක්‍යවරයාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් හැටන් ක්‍රිස්තියානි සංගම් ශාලාවේ කදුරට ජනතා පෙරමුණේ සමාජිකයන් විසින් සංවිධානය කර තිබු ජන්ම දින සැමරුම් උත්සවය අමතමණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු වි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියා සිටියේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව එවැනි නායකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවයි.
අමාත්‍යයවරයාගේ ජන්ම දිනයට සමගාමිව කදුරට ජනතා පෙරමුණේ පක්ෂ කාර්යයාලයද හැටන් ක්‍රිස්තියානි සංගම් ශාලාවේ උඩු මහලේ විවෘත කරනු ලැබුනි.
අමාත්‍යය වරයාගේ ජන්ම දිනයට සමගාමිව වතුකරයේ ජනතගේ කෝවිල් වලට අවශ්‍යය ශබ්ද විකාශන යන්ත්‍ර සහ දන්සැල් පැවැත්විම සදහා අවශ්‍යය උපකරණ බෙදා දෙනු ලැබීය.
මෙම අවස්තාවට බදුල්ල දිස්ත්‍රික් එජාප පා.ම එස් අරවින්ද කුමාර් , මහනුවර දිස්ත්‍රික් පා.ම වේලු කුමාර් යන මහතුන් ඇතුළු එම පක්ෂයේ ජෙෂ්ඨ නිලධාරින් ඇතුළු සමාජිකයන් පිරිසක් සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS