දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ කැමැත්ත නැතුව කාටවත් දිනන්න බෑ - දුමින්ද දිසානායක
Homeප්‍රවෘත්ති

අපේ කැමැත්ත නැතුව කාටවත් දිනන්න බෑ - දුමින්ද දිසානායක

PropellerAds

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එම පක්ෂයේ හිටපු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි....

මධූෂ් ඇතුළු 29ක් වෙනුවෙන් ලංකාවෙන් නීතිඥයින් නෑ
වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනුග්‍රාහකයෙක් සොයා දැන්වීමක් පළ කරයි
ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එම පක්ෂයේ හිටපු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ අනුව ශ්‍රීලනිපයේ කැමැත්ත නොමැතිව ජනාධිපතිවරණයෙන් කිසිවෙකුටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය 50% ඉක්මවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.


දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

පොහොට්ටුවට හෝ එජාපයට හෝ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් අවම ඡන්ද ලක්ෂ 65 ක් ගැනීමට සිදුවන බවත් එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණයට අනුව පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් හා එජාපයට ඡන්ද ලක්ෂ 35 ක් පමණක් බවත් දිසානායක මහතා පෙන්වා දෙයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද ලක්ෂ 15 ක ප්‍රමාණය පක්ෂ දෙකටම අතිශය වැදගත් බව ද එම ලක්ෂ 15 නොමැතිව කිසිවෙකුට හෝ ජයග්‍රහණය කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉදිරි සති දෙක තුළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අවසන් තීරණය ගන්නා බවත් කිසිදු හේතුවක් නිසා පක්ෂයට පොහොට්ටුවට දිය කිරීමට සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සාකච්ඡා තවමත් සිදුවන බවත් තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් එහි අවසන් තීන්දුව ගන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව බවත් එ් අනුව කිසිසේත් ශ්‍රීලනිපය හෝ ශ්‍රීලනිප පාක්ෂිකයා පොහොට්ටුවට පාවාදීමට හෝ දියකර හැරීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ කැමැත්ත නැතුව කාටවත් දිනන්න බෑ - දුමින්ද දිසානායක
අපේ කැමැත්ත නැතුව කාටවත් දිනන්න බෑ - දුමින්ද දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYb4gPZ0CkMXksgcViawlOnoOUmKuSshwXhmTgg_5n-0k4IU9P3TOVfMqFdTJJ4LD9-u1dPJZBmWv2XDHXtcpTjtusBHtueCOL_RpxUH4RGttHhnSIvbykvxBMZqfxpeRiNU-ZMZGLYld3/s320/Duminda-Dissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYb4gPZ0CkMXksgcViawlOnoOUmKuSshwXhmTgg_5n-0k4IU9P3TOVfMqFdTJJ4LD9-u1dPJZBmWv2XDHXtcpTjtusBHtueCOL_RpxUH4RGttHhnSIvbykvxBMZqfxpeRiNU-ZMZGLYld3/s72-c/Duminda-Dissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_833.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_833.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy