දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කසල තිබ්බොත් මුදල් ගෙවන්න වෙයි - ඇමති චම්පිකගෙන් අළුත් නීතියක්  
Homeප්‍රවෘත්ති

කසල තිබ්බොත් මුදල් ගෙවන්න වෙයි - ඇමති චම්පිකගෙන් අළුත් නීතියක්  

PropellerAds

ප‍්‍රදේශිය සභා හා නගර සභා කඹ ඇදිලි නවතා පුර්ණ බලැති කසල කළමණාකරණ අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය බවත් කසල නිර්මාණය කරන්නේ කවුද ඒ නිර්මාණය කරන...

අර්ජුන් ඇලෝසියස් - කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට
පූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද
අසත්‍ය වාර්තා වලට නොරැවටෙන ලෙස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලයි
කසල තිබ්බොත් මුදල් ගෙවන්න වෙයි - ඇමති චම්පිකගෙන් අළුත් නීතියක්  

ප‍්‍රදේශිය සභා හා නගර සභා කඹ ඇදිලි නවතා පුර්ණ බලැති කසල කළමණාකරණ අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය බවත් කසල නිර්මාණය කරන්නේ කවුද ඒ නිර්මාණය කරන අයම එම වියදම දැරිය යුතු බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා

මේවන විට ඉදි වන බස්නාහිර මහා නගරයේ කැලිකසල කිසිදු පළාත් පාලන අයතනයකට නොදෙන බවද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ඊයේ(03) කොළඹ නගර සභාව ඉදිරිපිටදී පැවති උපයෝගිතා වාහන 34 ක් ප‍්‍රධානය කිරිමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘විශේෂයෙන් දිනකට කොළඹ නගර සභා බල ප‍්‍රදේශය තුළ ටොන් 800 ක් කසල එකතු වෙනවා. ඉන් තුනෙන් දෙකක්  කුණු කොළඔට ගෙන්නේ පිටින් කොළඹට එන අය. එ නිසා කවුරුහරි කියනවා නම් කොළඔ කුණු අපිට එපා කියනවා නම්, තුනෙන් දෙකක් තියෙන් පිටින් එන කුණු. දශලක්‍ෂයක් පිටින් කොළඹට එනවා. කොළඹ ඉන්නේ හයලක්‍ෂ පනස්දායි. එ නිසා කොළඔ කැලිකසල ප‍්‍රශ්නය කොළඹ නාගර සභාවට දරා ගන්න අමාරුයි. ඒ වගේම තමයි ගාල්ල, මහානුවර, වැනි ප‍්‍රධාන නගරවලටත් සිදු වෙලා තියෙන්නේ. මෙය සිග‍්‍ර නාගරිකකරණයේ ප‍්‍රතිඵල. මේ ප‍්‍රශ්නය විසදන්න මේ නගර සභා උත්සහා නොගත්තා නොවෙයි. එදා කරු ජයසුරිය මහතා කොළඹ නගර සභාවේ නගරාධිපති හා එවකට පළාත් සභාවේ මහ ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එක්ව වැඩ පිළිවෙළක් හැදුවා මිපේ විද්‍යාත්මක කසල රදවනයක් හදන්න. සුපුරුදු පරිදි පටන් ගත්තා කැත දුෂ්ඨ දේශපාලකයෝ කොළඹ කුණු අපිට එපා කියලා පාර දිගේ එන්න. අවසානයේ ලෝක බැංකුව වසර කිහිපයක් බලා සිට ආපසු ගියා. බිලූමැන්ඩල් කුණු කන්ද ඇති වුනේ එ නිසයි. ඉන් පසු කොළඹ නගරයට දරා ගන්න බැරි කුණු කන්දක් නිර්මාණය වුණා. ඒ අවස්ථාවේ පරිසර ඇමති හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව වැඩ පිළිවෙළක් සකස් කළා. කසල කළමනාකරණයට. මේ සදහා ගත් සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කිරීමට විවිධ පිරිස් කටයුතු කළා. ඒ නිසා තමයි කොලොන්නාව, කරදියාන කුණු කදු ඇති වුනේ. දොම්පේ ප‍්‍රදේශය තෝරා ගත්තත් එයටත් බධා කළා. නමුත් මේ රටේ විද්‍යාත්මක කසල රදවනය තිබෙන්නේ එතන තමයි. නැත්නම් අපිට එතනත් නෑ. 

මෙම කසල ප‍්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. තමාගේ ප‍්‍රදේශයට කුණු ගෙනැවිත් දාන එකට විරුද්ධව, උද්ඝෝෂණය කරනවා නම්, පරිසරය ආරක්‍ෂා කර ගන්න හදනවා නම් එක හොදයි. හැබැයි කෑගහන අය බලන්න ඔනේ අපි කොයිතරම් දායකත්වය දිලා තියෙනවාද තමන්ගේ කසල කළමනාකරණය පිළිබදව. පාරට බහිද්දී තමන්ගේ හදවතින් අහන්න. ඒ නිසා ඉදිරියේ දි පිටරට සමාගම් ඇවිල්ලා කසල කළමනාකරණය කරන්න හදනවා, නොයෙක් පුද්ගලයෝ, ඇමතිවරු ඇවිල්ලා විවිධාකාරයේ වැඩ පටන් ගත්තා. අන්තිමට කසල දමන ඉඩමත් රජයට අහිමි වෙලා තමයි නතර වුණේ.

දැන්වත් ප‍්‍රදේශිය සභා හා නගර සභා කඹ ඇදිලි නවත්තලා, පුර්ණ බලැති කසල කළමණාකරණ අධිකාරියක් අවශ්‍යයි. නැත්නම් මේ හැමකෙනාගෙම පුංචි පුංචි කෙනහිලිකම් වලට රටේ ජල සම්පතට, මානව සම්පතට වන්දි ගෙවන්න දෙන්න බෑ. මේක මගේ මේ කුණු කාටමත් දෙන්නේ නෑ කියලා කටිටියක් කියනවා. පිට එවුන්ගේ කුණු අපේ ගෙදරට එපා කියලා කටිටියක් කියනවා. මේ කෙනහිලිකමි නිසා දුක් විදින්නේ ගහකොළ, අහිංසක සතාසිවුපාවා, පරිසරය, දහස් ගනන් ජනතාව. ඒ නිසා මේ සදහා පුර්ණ බලැති අධිකාරියක් වගේම පළාත් පාලන අයතන වලට ශ‍්‍රම බලය, උපකරණ බලය වගේම ප‍්‍රතිපාදන අවශ්‍යයි. කසල නිර්මාණය කරන්නේ කවුද ඒ නිර්මාණය කරන අයම එම වියදම දැරිය යුතුයි. ඒ වගේම ඉදි වන බස්නාහිර මහා නගරයේ කැලිකසල අපි කිසිදු පළාත් පාලන අයතනයකට දෙන්නේ නැ. විශේෂයෙන් වරාය නාගරයේ, හෝමාගම තාක්‍ෂණික නගරයේ, වැව වටේට ඉදිවන වාණිජ නගරයේ, බත්තරමුල්ල පරිපාලන නගරයේ, කුණු කටවත් දෙන්නේ නෑ. අපි ඒ ස්ථානවලම කුණු ප‍්‍රතිචක‍්‍රියකරණවා. අනාගතයේ ඉදිවන නිවාස සංකිර්ණයන්හි කසල, ජලය පාලනය විධිමත් ලෙස සකසන ක‍්‍රමවේදයක් හදනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කසල තිබ්බොත් මුදල් ගෙවන්න වෙයි - ඇමති චම්පිකගෙන් අළුත් නීතියක්  
කසල තිබ්බොත් මුදල් ගෙවන්න වෙයි - ඇමති චම්පිකගෙන් අළුත් නීතියක්  
http://ift.tt/2fihRzD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_577.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_577.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy