ආ ණ්ඩුව මේ වන විට මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ මූලික කටයුතු අරඹා ඇති බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මහජ...
ආණ්ඩුව මේ වන විට මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ මූලික කටයුතු අරඹා ඇති බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මහජන බැංකු පනත සංශෝධනය කිරීමට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.
මෙම සංශෝධන මඟින් මහජන බැංකුවෙන් නිකුත් කරන ණයකර කල් පිරුණු පසු කොටස් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුදල් උපයා ගැනීමට දැනට මහජන බැංකුවට කිසිදු ප‍්‍රාග්ධන ඌනතාවයක් නැති බවද නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපති අජිත් ගමගේ මහතා සඳහන් කරයි.

COMMENTS