දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සුරක්ෂා රක්ෂණය පෞද්ගලික සමාගමකට දුන්නේ අපි නෙවෙයි ජනපති" - අකිලගෙන් පිළිතුරු
Homeප්‍රවෘත්ති

"සුරක්ෂා රක්ෂණය පෞද්ගලික සමාගමකට දුන්නේ අපි නෙවෙයි ජනපති" - අකිලගෙන් පිළිතුරු

PropellerAds

පාසල් සිසුන් වෙත ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය සැපයීමේ සේවාව ටෙන්ඩර් කැඳවා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමට ලබාදීමට තමන් කටයුතු ක...

බැසිල් වෙනුවෙන් අරලියගහ මන්දිරය සූදානම් කරයි
දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ !
ගෙදරදි මරණයක් වුණොත් PCR නෑ... විශාල අනතුරකට අතවැනීමක් - PHI සංගමය කල්තියා පෙන්වා දෙයි!

පාසල් සිසුන් වෙත ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය සැපයීමේ සේවාව ටෙන්ඩර් කැඳවා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමට ලබාදීමට තමන් කටයුතු කළත් එය පෞද්ගලික සමාගමකට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ දිවයින පුරා ඉදිකළ නව පාසල් ගොඩනැඟිලි 200ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ටෙන්ඩරය රජයේ සමාගමට පිරිනැමීමෙන් අනතුරුව පෞද්ගලික සමාගමක් විසින් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අභියාචනා මණ්ඩලය එම ටෙන්ඩරය පෞද්ගලික සමාගමට ලබා දීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම ටෙන්ඩරය තමන් විසින් පෞද්ගලික සමාගමකට ලබාදුන් ආකාරයක් පෙන්නුම් කරමින් මාධ්‍ය පහරදෙන බව පැවසූ ඒ මහතා පෞද්ගලික සමාගමට ටෙන්ඩරය ලබාදුන්නේ තමන් නොවන බව අවධාරණය කළේය.

එහෙයින් ගල් මුල් ප්‍රහාර කොතෙක් එල්ල වුවත් තමන් මේ ගෙනයන වැඩපිළිවෙල නවත්වන්නේ නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සුරක්ෂා රක්ෂණය පෞද්ගලික සමාගමකට දුන්නේ අපි නෙවෙයි ජනපති" - අකිලගෙන් පිළිතුරු
"සුරක්ෂා රක්ෂණය පෞද්ගලික සමාගමකට දුන්නේ අපි නෙවෙයි ජනපති" - අකිලගෙන් පිළිතුරු
http://am.lk/media/k2/items/cache/8628e7666df78e2d71d44d078d96db00_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy