ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වී මේ දක්වා කාලය තුළ සහභාගිවූ විදේශීය සංචාර සම්බන්ධ තොරතුරු කිසිවක් තම කාර්යාලය සතුව නොමැති බව ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වී මේ දක්වා කාලය තුළ සහභාගිවූ විදේශීය සංචාර සම්බන්ධ තොරතුරු කිසිවක් තම කාර්යාලය සතුව නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුද්ගලයෙකු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ බව දැනුවත් කර ඇත.
කෙසේ වෙතත් අදාල තොරතුරු ඉල්ලූ පුද්ගලයා විසින් මේ පිලිබදව අභියාචනයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල තොරතුරු ඉල්ලූ පුද්ගලයා විසින් මේ පිලිබදව අභියාචනයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

COMMENTS