එ ළඹෙන නොවැම්බර් මාසයේ දී මෙරට ජනතාව නව හැරවුම් ලක්ෂයක් ගෙන තමනට හයිය ලබාදෙන බව විශ්වාස යයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ එළඹෙන්නේ...
එළඹෙන නොවැම්බර් මාසයේ දී මෙරට ජනතාව නව හැරවුම් ලක්ෂයක් ගෙන තමනට හයිය ලබාදෙන බව විශ්වාස යයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ යුගය බවද පැවසූ ඔහු ඉන්පසු සෑම රණවරුවෙකුටම සීමා මායම් නොසලකා සලකන බවද සඳහන් කළේය.
තම පාලන කාලය තුළදී සෑම රණවිරු පවුලකම දෙපා මුලට ගොස් සලකන බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

COMMENTS